(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
කවුරුත් එකතු වුණොත් ඒ කාර්යය කළ හැකි බවද අබේවර්ධන මහතා කීය.
රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තා ගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු විකල්ලෙන් කියවනවා කියන්නේ මේකට තමයි. රට විනාශ මුඛයට ඇදදාන්න ඉහළින්ම දායක වුණු කිසිවෙකුට ඊළඟ අවස්ථාවක් මේ රටේ ජනතාව දෙන්නේ නෑ. ජනතාවගේ සිට දුප්පතා දක්වාත්, උගතාගේ සිට මෝඩයා දක්වාත්, මහල්ලාගේ සිට ළදරුවා දක්වාත් දැන් සියල්ලම දන්නවා මේ රටට ඔය කට්ටියම කරලා තියෙන හරිය. මේ පාර ඔය සියලුම දෙනාට තමයි තමන්ගේ හෙංචයියන්ගේ ඡන්ද ටික විතරයි ලැබෙන්නේ..!
කොලඹ වරායත් ඉන්දියාවට දීලා, නෙලුම් කුළුණේ වී ගබඩා කරලා, ලංකාවේ කුඹුරුවල මල් වවලා, උතුරු නැගෙනහිර කොටින්ට සහ අනෙක් අන්තවාදීන්ට දීලා, අපේ ළමයින්ට හින්දි උගන්වලා, රට රටවල්වලට ණය වෙලා... ණයවෙලා අපට පුළුවන් දකුණෙන් මුහුදට පනින්න...!
ඇට පිටින් ගහලා උදේ පාන්දර...
වජිට, රනිල්ට සහාය දුන් 134 දෙනා එක්ක 134 බස් එකේ නැගලා අංගොඩ පලයන්... දැන් නම් පිස්සුව හොඳටම වැඩියි...
තමුන් ඔහොම හිතාගෙන ඉන්නවා වුණත්, මැතිවරණ දිනයේ වුණත් අපේක්ෂකයින් හා ඔවුන්ගේ පවුල්වල එවුන් හැරෙනවිට අනෙක් අයගේ මනස ඡන්ද මධ්‍යස්ථාන ගේට්ටුවෙන් ඇතුළට ගියාම වෙනස්වෙන්න පුළුවන්... සමහර විට ඡන්ද පත්‍රිකාව අතට ලැබුණාම වෙනස්වෙන්න පුළුවන්... ඒක නම් රජෝ වයිමාටවත් වෙනස් කරන්න බැහැ...
සිහින දැකීමට කාටත් අයිතියක් තිබේ...
ඡන්ද 100ක් ගත්තොත් ලොකු දෙයක්. දවල් හීන දකිනවා? ඔය පක්ෂ තමා මාරුවෙන් මාරුවට රට කෑවේ?
අපි හැමෝම අනුර කුමාර දිසානායකට 100% ඡන්දය දෙමු...!
රනිල් රටට මොනවද කරන්න ගියේ කියන ඉතිහාසය මතක නැති ගොබ්බයින් රනිල්ට ඡන්දේ දේවි. රටෙන් කොටසක් දෙමළුන්ට, හම්බයින්ට දෙන්න කැමැති සිංහලයෝ රනිල්ටයි, අනුරටයි ඡන්දෙ දේවි...!
සිහින හතක් මැද විමනක් සැදුනයි කිව්වේ... මේකට වෙන්න ඇති...!
අර කට්ටිය බේරගන්නත් එපායෑ... දෙමු.. දෙමු.. !
නොදකින් NDT කනවා.
ඉස්සර වගේ මිනිස්සු දැන් මෝඩ නෑ. ලක්ෂ 100ක් තියා 100ක් වත් අරන් පෙන්නන්න...!
ගංජා ගහපු වෙලාවට අදහස් ප්‍රකාශ කරන්න එපා මනුස්සයො.
මේ උන්මත්තකයා කට ඇරියොත් වමාරන පුහු කතා ඇහුණාම මට නම් මාර තරහක් හිතට එන්නේ. මොකද මේ තක්කඩි කතා පිළිගන්න තරම් අපි හද්ද මරි මෝඩ තකතිරුවෝ කියලා මේකා හිතන් ඉන්නවනේ.
ඔය කව්රු හිතාගෙන හිටියත් අපි මාලිමාවට .මාලිමාව ජය වේවා
මේ පිස්සෙක්.මුට වඩා සිහිය තියන එවුන් පිස්සන් කොටුවේ ඉන්නවා
මුට වඩා සිහිය තියන එවුන් පිස්සන් කොටුවේ ඉන්නවා
අඟහරුද
ලක්ෂ 100 ක් ? ගාල්ලට කුඩු බෙදාහරින මෝඩ කළු කොටෝ උඹලගේ නාකි වස්සාට චන්ද ලක්ෂ ගණනක් නොවෙයි චන්ද 100 ක් ලැබුනොත් පුදුමයි, ඒකා එදා මෙදා දකුණේ කරපු සමුහ ඝාතන, ද්‍රවිඩ ජාතිකයින් මරපු 1983 කළු ජුලිය, යාපනේ පුස්තකාලය ගිනිතැබීම... හොරකම්, ජඩකම් පමණක් නොවෙයි හොරුන්ව අරක්ශාකරපු හැටි ,මහබැංකුව කොල්ලකාපු හැටි, ...මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ.මිනිහට ජම්පර් දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙන්න කියනවා,තමුසෙත් ජම්පර් ලැහැස්තිකරගන්නවා.
එතුමා මෙච්චර කළ පාර්ලිමේන්තුවේ ඉඳලා රටට වැඩක් ඇති කරපු එකම දෙයක් කියන්න පුලුවන්නම්.... මේපාර මිනිස්සුන්ට ඕනෙවටත් වැඩිය තේරිලා ඉන්නේ දැන් ඉන්න ඔක්කොම කව්ද කියලා. ඒ නිසා දැන් මිනිස්සු තීරණයක් ගනියි ඉතිහාසයේ පලවෙනි වතාවට හැමෝටම අමතක නොවෙන පාඩමක් උගන්නන්න.... ඒකට සුදානම් වෙන්න ඔය දවල් හීන දකින්නේ නැතිව.
අපේ සීයත් ඉස්සර ගංජා ගහලා ඔහොම කතා කියනවා
ඇහුවමයි. හරකෙක් බුරනවා. ජනතාවගෙ අතේ හැන්ද තියෙන්නෙ. ලකශ 100 නෙමේ. චන්ද සීයක් ගන්න විදියක් බලන්න. රනිල්ව විතරක් නෙමේ මුන් සේරම එලවන්න ලැස්ති වෙන්න. ජනතාවට ඉන්නෙ ජනතාව විතරයි මේ එකෙකුගෙන් වැඩක් නැහැ.
ඕකා වටේ ඉන්න එකෙකුටවත් කොන්දක් නැද්ද ඕකාට 2x2 පොල්ලකින් බේරෙන්න ඔලුවට පාරක් දෙන්න
ඔව්. ඡන්ද සියයක් ඇති.
මේ අපතයා දකුණේ මිනිස්සුන්ටත් අවමානයක් .දකුණේ එඩිතර කොල්ලනේ මුට තවත් පිස්සු කෙලින්න දෙනවද
දවල් හීන සැබෑවෙනකම් බලන් ඉන්නවා මේ දේශපාලකයා