
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
මින් 78ක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ වෙති.
එම නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd