(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සකසන ලද්දේත් ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැතිවරණ කොමිසම තමා හමුවන හැම අවස්ථාවකම මේ පනත ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස පැවසු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය හදිසියේ ඊයේ රෑ ඉදිරිපත් කළ පනතක් නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා මෙි පනත සම්මත කළහොත් එය මැතිවරණ වලට ඉතා වැදගත් වාතාවරණයක් ඇති කරන බවට සැක නැතැයි කීය.
2025 දෙසැම්බර් මස 30
161
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණ වියදම් පනත හැදුවේ කොමිසම