


(ශාන්ත රත්නායක)
මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස නිමල් ජි.පුංචිහේවා මහතා අද(10) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
එම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් නමට කොමිසමෙ සියලු දේවල් ජනපතිතුමා කියන විදිහට වැඩ කරන්න ලෑස්ති වෙන්න.