
(මහේෂ් කිර්තිරත්න)
මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය / ළමා නාට්‍ය / කෙටි චිත්‍රපට උළෙල 2025 දී ජයග්‍රහණ රැසක් මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයට හිමිවිය.
මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ තඹරු දම්රාජ ළමා කෙටි චිත්‍රපට අංශයේ හොදම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූහ.
එම උළලේම විවෘත අංශයේ හොදම නළුවා ලෙස මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ රංගකලා ආචාර්ය හේෂාන් මල්ලව සම්මානයෙන් පිදූ ලැබුහ.
2025 නොවැම්බර් මස 04
370
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතලේ බෞද්ධ විද්‍යාලයට ජයග්‍රහණයක්