
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියක හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් අංශයේ සේවකයකුට කොරෝනා ආසාදන වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු කියති.
ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව මාතලේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු තහවුරු කළහ.
කෙසේ වෙතත හෝටලේ කටයුතු පවත්වාගෙන යන බවත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මංගල උත්සව ඇතුලු අනෙක් උත්සව අද පැවැත්වුණ බවද සෞඛ්‍ය නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd