
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.
හිටපු ජනපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9.00 ට පෙනී සිටින ලෙස දැන්වුවද ඔහු පැමිණෙන විට දහවල් 12.00 පසුවී තිබූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු වැනි ජනපතිතුමෙක් පොල්පිත්තකින්වත් කපාගන්න බැහැ.
පත්තරේ දාල තිබුණා නම් 9 ට එන්න කියලා මග ඇරෙන්නේ නැහැ...
මුළු සර්වාන්ගයේම හිටන් හීන් දාඩිය දාන්න ඇති. කරපු දේවල් තවම අමතක වෙලා නැතුව ඇතිනේ...
මෙයාව පිස්සන් කොටුවට යවන්න...
කිසිම පලක් නැති එකෙක්, මේවගේ එවුන්ව පත්කළේ ද , පත්කරන්නේ ද , මුදල් වලට සහ කසිප්පු වලට වහල් වෙච්චි පාහරයො නේද.