(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ පැතිර යමින් තිබූ උණ රෝගය වැළදීමෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මරණයට පත්වූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම රැඳවියා එම උණ රෝගය වැළදී මණයට පත්වූ මාතර බන්ධනාගාරයේ දෙවැනි රැඳවියා වේ.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 53 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මරණයට පත්ව ඇති බව ද එම ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd