(රංජන් කස්තුරි)
මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර තිබේ. විදුලිබිල නොගෙවීම නිසා එලෙස විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
පාසල්වල විදුලි බිලපත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර එම පාසල්වල මාස කීපයක් තිස්සෙ හිඟ විදුලිබිල්පති ගෙවා නැතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මණ්ඩලයේ කතුරු නියෝග දෙන කෙනෙකුට මතක් කරන්නෙ පාසැල් අයිතිය රජයේ .මණ්ඩලය රජයේ (ජනතාවගේ) ගෙවීම් කරන්නෙ රජය ඉතින් මුදල් අපහසුවක් නිසා ගෙවීම් ප්‍රමාදයක් වෙන්න ඇති .ඒක තේරුම් නොගෙන දිගින් දිගටම ඔහොම කරන්න ගිහිල්ලා (සෑම කෙනෙකුම හැමදාම ඔහොම ඉවසීමෙන් සිටීවි කියලා හිතන්න බැහැ ) යම් පාසලක මණ්ඩලයේ එකෙකුගේ ළමයෙක් හරි හිටියත් එම දරුවන්ට ඒකට එදාට වන්දි ගෙවන්න වෙන්නෙ පුළුවන් වේවි දරුවො වුනත් මණ්ඩලය ගැන වයිරයක් ඇතිකර ගන්න පුළුවන් කරන අයත් පුනරුත්පත්තිය විශ්වාස කරනවානම් ඕවා කරන එකක් නැහැ ඕවා ජාති ජාතීත් පඩිසන් දේවි කියලා කියන්න පුළුවන්
කාංචන උන්නැහෙගෙ ඒරියා එක. එයා ඔය බිලගෙවයි...හරිමහොඳයි....තමන්ගෙම ඡන්ද දායකයන්ට සලකපු ක්‍රමය .
වැට් එකත් ආවම කොහොම තියෙයිද ?ළමයින්ට ඉගෙන ගන්නවත් ඉඩ නොදෙන රජයක්
ඊළග පාරත් අර කකුල් දෙකේ මීහරකව වැඩිම මනාපයෙන් මාතරින් පාර්ලීමේනතුවට එවමු හොදේ ඈ........