
(ගයාන් සූරියආරච්චි)
මාතර, නාවිමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙඩික්කරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන්ට නවාතැන් දුන් බව කියන පුද්ගලයකු ද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd