(ඉන්දිකා රාමනායක)
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ මත් පෙති 300ට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙක් චුන්නාකම් ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
නාවික හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව ඊයේ (16) පස්වරුවේ චුන්නාකම් කෝවිල් අසල දී සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd