
(ඩී.ජී.සුගතපාල සහ ඉන්දිකා රාමනායක)
අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් අඩංගු පැකට් 278ක් ප්‍රවාහනය කළ ධීවරයන් හය දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම බහුදින යාත්‍රාව හපුගල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව නාවික හමුදාව කියයි.
යාත්‍රාවේ ගිය සැකකාර ධිවරයන් ඇත මුහුදේදි ලබාගත් අයිස් ඇතුළු මත් කුඩු කිලෝ 300කට ආසන්නය ගොඩබිමන රැගෙන එමින් සිටියදි ලැබුන තොරතුරක් අනුව නාවික හමුදාව විසින් හික්කඩුව ආසන්න මුහුදේදි අත් අඩංගුවට ගෙන ගාලු වරාය වෙත රැගෙනවිත් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd