
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කැස්බෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව‍්‍ය බෙදා හැරීමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය සඳහන් කරයි.
කැස්බෑව පොලිසියට ලද තොරතුරකට අනුව මෙම ජාවාරම්කරුවන් දෙදෙනා, නිවුන්ගම අත්කම් නිවාස ප්‍රදේශයේදී සහ පිළියන්දල ගැඩබුවාන පාරේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd