IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත් පොවා සුරූපිනියන් විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබාදී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක්  කළ  පුද්ගලයකු දෙහිවලින්   අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.  

ඕබන් පෙදෙසේ ධීවර නිවාස සංකීර්ණය වටලා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් ගංජා සහ න් මත්කුඩු සමග ද , බොතෙජු මාවතේදී අයිස්මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් රැගෙන  මෝටර් රථයක යමින් සිටි " මාමා " නමැති ජාවාරම්කරු මෙහෙයුමට සහභාගී වී සිටි ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු  ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය වැටලීමේදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනකු සමඟ තවත් තරුණයන් හතර දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ස්ථානාධිපතිවරයා කීය.

පොලිස් නිලධාරීන් එම නිවස තුළ තවදුරටත් සෝදිසි කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර පැකට් විශාල තොගයක් සොයා ගැනීමට හැකි වී ඇත.

 



අදහස් (3)

මත් පොවා සුරූපිනියන් විකුණලා

Athula Thursday, 28 December 2023 04:21 PM

පුදුම හිතෙනවා.. ඇයි දෙයියනේ ඕවා පැකට් කරන්න පුළුවන් ඒ අයට ලැබුණොත් විතරයි.. ඒවා ඔවුන්ට දෙන අය ගැන කිසි කතාවක් නැහැ... ඇයි ඒ..!

:       6       68

chandima Sunday, 31 December 2023 07:00 AM

අතුල ඒවා දෙන කට්ටිය තමයි කියලා තියෙන්නේ බෙදාහරින කට්ටිය අල්ලන්න කියලා..!

:       4       36

SMA Chathuranga Wednesday, 10 January 2024 10:25 PM

බෙදාහරින කට්ටිය අල්ලන්න : 3 27

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site