IMG-LOGO

මත් ජාවාරම්කරුගේ ගෝලයා ‘අයිස්‘ සමඟ මාට්ටු

(එච්.එම්.ධර්මපාල )

විදේශගතව සිටින මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු  බව කියන පුද්ගලයකු ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා අලෙවියෙන් උපයාගත් රුපියල් 64,200 ක මුදල් සමඟ ගල්කිස්ස ඥානතිලක පාර බෝගස අසලදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

සැකකරු ගල්කිස්ස ගුණවර්ධන පාර පදිංචි වයස අවුරුදු 19 ක අයෙකි. ඔහු දැනට ඩුබායි රටට පලාගොස් සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන " බඩෝවිට අසංග " යන අයගේ ප්‍රධාන ගෝලයකු බවද කියයි.

ලැබෙන  ඇමතුම් අනුව තොග වශයෙන් ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, දෙහිවල යන ප්‍රදේශවලට දීර්ඝකාලීනව බෙදාහැර ඇතිබවට අනාවරණය වීඇතැයිද පොලීසිය පැවසීය. 



අදහස් (0)

මත් ජාවාරම්කරුගේ ගෝලයා ‘අයිස්‘ සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site