(ගයාන් සූරියආරච්චි)
මන්නාරම සාවුත් භාර ප්‍රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වන එමිල් නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ මත්කරල් ජාවාරම් සිදු කළාද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
මන්නාරම් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd