IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැණික්හින්න රෝහලේ ගැටුමට ඩොක්ටර්ට ඇප

(ජේ.ඒ.එල් ජයසිංහ)

මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පසුගිය 28 වැනිදා සවස පැමිණි රෝගියෙකුට සහ ඔහු සමග පැමිණි  පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය  සම්බන්ධයෙන්, මැණික්හින්න පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් එම රෝහලේ වෛද්‍යවරයා, තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී.ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළාය.

ඇප මත මුදාහරින ලද සැකකාර වෛද්‍යවරයාට මැයි මස 8 වන දින යලිත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද විනිසුරුවරිය නියෝග කළාය.

මැණික්හින්න පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්දුපාල මහතා සිද්ධිය පිළිබඳව  පරීක්ෂණ පවත්වා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මැණික්හින්න පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (1)

මැණික්හින්න රෝහලේ ගැටුමට ඩොක්ටර්ට ඇප

gayan Thursday, 02 May 2024 03:42 PM

ඇප දෙන්න දෙයක් නැනෙ. රාජ්‍යසේවයේ ආයතන සංග්‍රහයට අනූව රාජකාරී වේලාව තුල මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීමේ වරදට වැඩ තහනමට ලක් විය යුතුය. නීතිය සැමට සමාන විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site