
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000 වටින් මැණික් ගල් සොරාගත් බව කියන චීන ජාතික තරුණියක සොයන බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
මෙම චීන ජාතික කාන්තාව එම වෙළෙඳහලේ සේවිකාවක ද වන අතර මෙම සොරකම සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැණික් වෙළෙඳහලෙන් මැණික් ඉස්සූ චීන කත සොයයි
ලුම්බිණි Saturday, 25 November 2023 06:22 AM
කවදාවත් චීන්නු විශ්වාස කරන්න එපා...!
M. SAMAN PERERA Saturday, 25 November 2023 11:42 AM
ලංකාවේ මිනිස්සු නැතිවද? චීන කතක් ලංකාවේ වැඩකරන්නේ...!