
(කේ. ඩි. දේවප්‍රිය)
වෙහෙරගල වන් දොරටුව විවෘත කිරිම මත කතරගම මැණික් ගගේ ජලය ඉහළ ගොස් ඇතැයි වාර්මාර්ග කාර්යාලය කියයි.
පවතින මහා වැසි මුල්කොට ගෙන කතරගම මැණික් ගග ඉහළ පිහිටි වෙහෙර ගල ජලශයේ වාන් දොරවල් 06ක් අද විවෘත කළේය.
මෙම හේතුව මත සෙල්ල කතරගම ගගේ දේවාලය වන ගනපති කෝවිල අර්ධ වශයෙන් ජලයෙන් යටවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd