(අංජුල මහික වීරරත්න)
මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
එකී සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති වාර්තාව අගැයීමට ලක්කර ඇති අතර ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්ත නැමැති ඉඩමෙන් අක්කර 80 රූඩ් 3 පර්චස් 25ක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දිගු කාලීන බදු පදනම මත වසර 30 ක කාලයක් සදහා ලබා දීම පිණිස සංචාරක හා ඉඩම් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මඩුවන්වෙල නින්දගමෙන් කොටසක් දුම්කොළ සමාගමට දෙයි
wedage Tuesday, 28 November 2023 01:58 PM
දුම් කොළ වගා කිරීම නීති විරෝධී ක්‍රියාවක වේ
ravinTuesday, 28 November 2023 02:50 PM
මේ අයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ .ඒත් හරියට කියවන්නකෝ . මම දැක්ක විදියට නම් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන්. දුම් කොළ වානිජ්‍ය වගාවක් මිස වන වගාවක් නොවේ
wedageTuesday, 28 November 2023 03:43 PM
බලන්නකෝ තියන වගාව ඩෝසර් කරලා කරන වැඩේ
Wijesundara Tuesday, 28 November 2023 05:10 PM
වන වගාවක් කරනවා නම් ඉතාමත් හොඳයි... වගාව ආරම්භ කිරීමට පෙර දුම්කොළ වගාව කළොත් තමයි නරක. ඔය පැත්තේ ඩයනා වගාව හොඳින්ම කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒකත් 2022 අයවැය මගින් අනුමත වගාවක් නේද? ඒ වගේම ඔය ප්‍රදේශවල රතුලූනු, මිරිස්, කෙසෙල් හොඳින්ම වැවෙනවා. පැඟිරි වගාව වුණත් කරන්න පුළුවන් කියලා හිතෙනවා. කොහොම වුණත් සූරියකන්ද ප්‍රාදේශයේ වගේ පයිනස් වගාව නොකර දේශීය වන වගාවක් හෝ තේක්ක වගාව කළොත් ඉතාමත් හොඳයි..