IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඩකළපුව ජයන්තිපුර සොහොන ඩෝසර් කරලා

(නිමල් ජයරත්න)

මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර ඇතැයි  මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක්  විනාශ කර ඇති බව ද   නාහිමියෝ  සඳහන් කළහ.

1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.‍ෙ

අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.



අදහස් (6)

මඩකළපුව ජයන්තිපුර සොහොන ඩෝසර් කරලා

Perera Wednesday, 25 October 2023 11:02 PM

ලංකාවේ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන්නේ කවුද කියලා දැන් රටම දන්නා කරුණක්

:       0       5

nihal Wednesday, 25 October 2023 11:13 PM

සූත්තර පුංචා මේක පිටුපස අනිවාර්යයෙන්ම ඇති .එදා ඉඳලම අපේ රටට කෙනෙහෙලිකම් කරන එකෙක් තමයි මූ

:       2       3

Bamunuarachchi Wednesday, 25 October 2023 11:25 PM

ඔන්න පාහර අරගල කාරයෝ රටට කරපු සෙතේ. ඝෝටා "තොපි ඕන දෙයක් කරගනිල්ලා" කියලා දමලා ගහල ගියා. හතු පිපෙන්නා වගේ මතු උන රැට්ටා බෙට්ට බට්ටිලා දැන් කොහේද දන්නේ නැහැ. හැබැයි හම්බයෝ දෙමල්ලු රජඋනා. මඩකලපුව හම්බයෝ වෙනම රාජධානියක් කරගන්නවා. සිංහලයෝ නිවටයෝ වගේ බලා ඉන්නවා. සිංහල කථා කරන දෙමළ මන්ත්‍රී කාලකන්නි මේ වාට වගකිව යුතු බව හාමුදුරුවෝ කියනවා ඒක ඇත්ත බව සිංහල අපි දකිනවා. දෙමළුන්ට රට දෙන්න ගිය පාහර. නායකයෝ මේවාට වග කිවයුතුයි. පාහර ජෙප්පෝ බලයට ආවත් ඔයටික සිද්ද වෙනවා.

:       12       6

රංබොඩ Thursday, 26 October 2023 12:02 AM

වර්තමාන පිං රජා සහ සනුහරේ යනතුරු හෙළ බොදු සංස්කෘතිය ට ඉතිහාසය ට අයතීන් වලට අන්තවාදීන් ගෙන් කරදරයි. අපට රජෙක් නැති එකනම් හරිම කණගාටු දායක සිද්ධියක්

:       6       6

Anura Thursday, 26 October 2023 07:50 AM

සොහොන් බිම් පනත බලන්න. නීතිය ක්‍රියාත්මක කරන්න. යුධ ස්මාරකත් ඔහොම වෙයිද?

:       0       2

Rattu Thursday, 26 October 2023 08:38 AM

හෙනගහපියව්.මේක නොදමන්නේනම් උනුත් එවුන්ටම අයිති එවුන් උන්ටත් එසේම තමයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site