IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්

(ට් .එල් ජව්ෆර්ඛාන්)

මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ දින රාත්‍රියේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු වහාම මේ පිළිබදව  පොලිසියට දන්වා ඇතැයි කියයි.

ඉන් අනතුරුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ප්‍රදේශයේ විශේෂ පොලිස් මුර සංචාරවල නිරත වන අතර විමර්ශන නිලධාරීන් ද නිරීක්ෂණ කටයුතුවල නිරත වන අතර විශේෂ කාර්ය බලකාය මෙම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත.



අදහස් (1)

මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්

achini Saturday, 26 October 2024 12:22 PM

රට බේරා ගන්න නම් රාජපක්ෂ හොරු හැත්තම රටින් අයින් වෙන්න ඕනේ... බලය වෙනුවෙන් ඕනම පහත් වැඩක් කරන්න ඒ අය ලැජ්ජා නෑ.

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site