
( තිස්ස කොටින්කඩුව)
පුත්තලම සිට ගල්කිස්ස බලායමින් තිබු දුම්රියක ජාඇල ඒකල කණුවන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටි ඇති බව ජාඇල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්තාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත විදුලි සංඥා (බෙල් පද්ධතිය අක්‍රියව තිබු බවද පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්තාවේ මොටර් රථයේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති නමුත් ජීවිතහානි කිසිවක් වාර්තාවී නැතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd