IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිය දියණිය සමග  කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක්  මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත.

12 හැවිරිදි දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගස්සොවිට  හල්පිට නාගහවත්ත මාවත පදිංචිව සිටි පුෂ්පිකා සෙව්වන්දි නාකන්දල (38 ) නැමැති පෙර පාසල් ගුරුවරියකි.

මිය ගිය පෙර පාසල් ගුරුවරිය  පිළියන්දල සිට බස් රථයෙන් පැමිණ හල්පිට  ප්‍රදේශයෙන් බැස පදික මාරුව හරහා ගමන් කිරීමේදී කහතුඩුව සිට කැස්බෑව දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

මැක්ස් Friday, 06 October 2023 10:10 AM

පදික මාරුවට කිසි සැලකිල්ලක් නොදක්වන රියදුරන් ඕනෑතරම්. මෝටර් සයිකල්, ත්‍රීවීල්, කාර් වැනි පුද්ගලික රථ විශේෂයි. මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න දෙවියනේ...!

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site