(පාලිත ආරියවංශ)
බදුල්ල වේවැල්හින්න මහ වංගුව ප්‍රදේශයේදි මෝටර් රථයක් ප්‍රපාතයට පෙරැළී පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ (17) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.



(අනතුරෙන් මිය ගිය නිමල් දිසානායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd