
(යොහාන් භාසුර)
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රාජකාරියක් ලෙස වාර්තා කරන බව කී හිටපු ජනාධිපතිවරයා කිසිවකුට වැරැද්දක් කර නොමැති නිසා මරන්න හෝ ගහන්න හෝ කිසිවෙක් උත්සහ නොකරන බවට විශ්වාසයක් ඇති බව ද සඳහන් කළේය.
කිසිවකු හෝ මානසික රෝගියෙක් හැසිරුණොත් පමණක් එවැනි හින්සාවක් කිරීමේ හැකියාවක් ඇති බව ද වැඩි දුරටත් කීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.