(ඉන්දිකා රාමනායක)
කලවාන ගල්කැටිය දේශීය ඉඩමක මඤ්ඤොක්කා පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කලවාන පොලිසිය.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි (32) හැවිරිදි තරුණයෙක් බවත් ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වෙනත් පුද්ගලයකුට අයිති ඉඩමක මඤ්ඤොක්කා වගා කර ඇති බවත්, වයෝවෘද්ධ පුද්ගලයා එම වත්තට ඇතුළු වී ඊයේ (28) මඤ්ඤොක්කා ගහක් කපා දැමීමේ සිද්ධියට දෙදෙනා අතර ආරවුල් හටගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දිකා කලවාන ප්‍රදේශයේ විදේශීය ඉඩමුත් තියෙනවද දේශීය ඉඩමක වගාකලා කියපුනිසා අහන්නෙ මිනීමැරුමක් කරපු මිනිහා අනුන්ගේ ඉඩමක වගාකලාම මැරුණ මිනිහා ඒකට ගියේ ඔහුගේ ඉඩමක් නිසාද කොහොම වුනත් වාර්තාව අනුව සිද්ධිය පැහැදිලි මදි