
(සුජිත් හේවාජුලිගේ )
මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරනු ලැබ සිටී.
මෙම තනතුරට පත්වීමට පෙර ඔහු ආරක්‍ෂක සේනා ආඥාපති ( බටහිර) ලෙස රාජකාරිය කළේය.
මේජර් ජෙනරාල් පීරිස් මහතා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. යුද හමුදාවට සම්බන්ධ වී ඇත්තේ 1988 වසරේදීය .
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේජර් ජෙනරාල් පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට
Lakmal Saturday, 16 December 2023 07:38 PM
කෝම හරි ගජබා එකේ එකෙක් ගෙනැල්ලා හේත්තු කරා. දැන් හරි..