(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය බිඳ එහි තිබු රුපියල් 50,000 ක් වටිනා අඟල් 32 රූපවාහිණියක් සොරාගෙන ගොස් ඇති බව මාලිගාවත්ත පොලිසිය කියයි.
ඉකුත් 20 - 22 අතර කාලය තුළ රාත්‍රියේ කිසියම් පුද්ගලයකු මෙම කාර්යාලයයේ ඉදිරි දොර කඩා ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇත.
මුජිබර් රහුමාව් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ඊයේ (22) මාලිගාවත්ත පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සිද්ධියෙන් සැකකරුවන් සම්බන්ධයෙන් හදුනාගෙන නොමැත
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා
chandima Wednesday, 24 May 2023 12:42 AM
ජනතාවගේ මුදල් නිසා ජනතාව අරන් යන්න ඇති...
යස Wednesday, 24 May 2023 07:21 AM
එයාලාගේ පිටිපස්සෙන් සද්දයක් ගියත් පත්තරේ වැටෙන සීන් එකක් තියෙන්නේ...