IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.

බෝම්බ ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 35 ට වැඩිය. මෙය ද නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය රස්තවාදීන් කළ ප්‍රහාරයක් බව පැවැසෙයි.

 



අදහස් (2)

මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා

රංබෙිඩ Sunday, 30 June 2024 12:58 PM

අප්පේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් .

:       0       5

සමන් Sunday, 30 June 2024 01:52 PM

ඇයි මුස්ලිම්වරුන් මේ තරම් ආගමක් නිසා ප්‍රචණ්ඩ වන්නේ. මෙය ඔවුන්ගේම විනාශය කියල තේරුම් කරදෙන්න කවුරුත් නැතිද. සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා......!!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site