IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් මාට්ටු

(ඉන්දිකා රාමනායක )

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු  පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි. 

මෙම සැරයන්වරයා රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී,  බස් නැවතුමේ රැඳී සිටි ඉහත පුද්ගලයා ගෙන්  සැකපිට ප්‍රශ්න කර පරීක්ෂාවට ලක් කර ඇත. 

පොලිස්  සැරයන් විසින් මගියා  පරීක්ෂාවට ලක් කර පිටව ගිය පසු , සොයා බැලීමේදී මගියාගේ කමිස සාක්කුවෙ ඇති ඉහත මුදල සොරාගෙන ගොස් ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

 



අදහස් (1)

මගියාගේ පසුම්බියට විද්ද සැරයන් මාට්ටු

ගුණරත්න Monday, 31 March 2025 03:57 PM

මාලදිවයිනේ බෞද්ධයින් ටික ආගම මාරු කළාම ඉස්සර තිබ්බ බෞද්ධ වචන යකුන් හඳුන්වන වචන විදියට වෙනස් කළා. ඉතින් ආණ්ඩුවටත් තියෙන්නේ පුනරුදේ කියන එකට තියෙන අර්ථ දැක්වීම ඒ විදියට වෙනස් කරන්න. අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ හිටියාටත් වඩා කෙලවිලා යන එක කියලා වෙනස් කරන්න...

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site