
(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර වු මීගමුව බන්ධනාගාරයේ දෙවෙනි පෙළ ජේලර් ප්‍රශාද් කාලිංග කලුඅග්ගල
නැමැති සැකකරු 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් කේ.ජී. ගුණදාස
මහතා අද (25) නියම කළේය.
මී ගමුව බන්ධනාගාරය තුල සිදුවු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණවලට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැකකරු ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අද (25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණයට එරෙහි වූ, රට ජාතිය රකින්න පෙරට ආපු හොඳ පොහොට්ටු මිහිපිට දෙවියෙක්. ආගම දහමට තියෙන ලැදියාව ඊට එහා. මම නෙවෙයි කියන්නේ, එයාමයි ලෝකෙට පේන්න දාගෙන ඉන්නේ. සීමාව ඉක්මවා යන ශ්රද්ධාව පෙන්නනවා නම් ඉතින් හොරගෙඩියෙක් තමයි.