(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍්‍රිංකරයරි)
මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට ගොස් හලාවත මෝයේ දිය නෑමට ගිය නව දෙනකුගෙන් තිදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
මියගිය අය අතර පියා දියණිය සහ ඥාති පුතකුද සිටින බව පොලිසිය සඳහන් කරයි
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒස්.ප්‍රියදර්ශන, ඔහුගේ දියණිය වන සහ හැවිරිදි ඩබ්ලිව්.ඒස් ප්‍රියදර්ශනී නිහංසා, සහ මියගිය අයගේ ඥාති පුතකු වන හත් හැවිරිදි ඩබ්ලිව්. සිතිජ සක්මින් යන තිදෙනාය.
මෙම පිරිස මීගමුව ගල්කඩුව දළුපොත සිට හලාවත ඥාති නිවෙසකට ගොස් පසුව මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි. දිය ගිලුණු තවත් කුඩා දරුවකු ඇතුළු තවත් දෙදෙනකු හලාවත රෝහලේ ප්‍රථමික අංශයේ තුවාල ලබන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තවත් දෙදෙනකු හලාවත රෝහලේ ප්‍රථමික අංශයේ තුවාල ලබන බව ද පොලිසිය කියයි." ගංජා ගහල තියෙන්නෙ වාර්තාකාර හුත්තලා ද රෝහලේ උන් ද බං? ඉස්පිරිතාලෙට ගිහිනුත් ගුටි කන්න වෙලා තියෙන්නෙ.