IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මෙක්සිකෝවේ ඉන්දන නලයක් පිපිරීමෙන් 73 දෙනෙක් මියයති

 මෙක්සිකෝවේ හිදල්ගෝ ප‍්‍රාන්තයේ ඉන්දන නලයක් පිපිරීමෙන් 73 දෙනෙක් මිය ගොස් 76 දෙනෙක් බරපතල ලෙස පිලිස්සී ඇත.  

නීති විරෝධී ලෙස ඉන්ධන නලයකින් ඉන්දන ලබා ගැනීමට යාමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ඉන්දන නලය පිපිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇත.

ඉන්ධන සොරකම් කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජනාධිපති  ලෝපස් ලෝපස් ඔඩ්රාඩර් මහතා පොරොන්දු වී ඇත.  

මෙක්සිකෝවේ පසුගිය වර්ෂයේ නල මාර්ග නීති විරෝධී කඩා දැමීම් සම්බන්ධ  එක් දිනකට පැමිණිලි 42  පමණ වාර්තා වී ඇති අතර සමහර නල දූෂිත නිලධාරීන් විසින් සොරකම් කර තිබුණි.

2018 වර්ෂයේ ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක  ඉන්ධන සොරාගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.  

(63226)



අදහස් (0)

මෙක්සිකෝවේ ඉන්දන නලයක් පිපිරීමෙන් 73 දෙනෙක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1634 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 559 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 641 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site