IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැක්රොන් සටන් විරාමයක් ඉල්ලයි

ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් සේම ප්‍රංශයේ ද ස්ථාවරය වී ඇත්තේ, හමාස් සංවිධානය ගාසා තීරයෙන් මුලිනුපුටා දැමිය යුතු බවය.

කෙසේ නමුත් දිගින් දිගටම ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම අනුමත කළ නොහැකි යැයි මැක්රොන් පැහැදිලි කරයි. එය කිසිසේත් සාධාරණීකරණය කළනොහැකි බව ද මැක්රොන් අවධාරණය කරයි.

මැක්රොන් මෙසේ අවධාරණය කළේ බීබීසී පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

(බීබීසී)



අදහස් (2)

මැක්රොන් සටන් විරාමයක් ඉල්ලයි

NIMAL Saturday, 11 November 2023 06:12 PM

ඊශ්‍රායල පලස්තීන ගැටුම සාම මාවතට ගෙනඒමට ඇමෙරිකාවට නොහැක. ඇමෙරිකාව යුද්දයේ කොටස්කරුවකු බවට පත්ව ඇත. එමනිසා යුරෝපීය රටක නායකයකු හෝ නායකයින් මේ සඳහා මැදිහත්වීම වැදගත් මෙන්ම ලෝකයේ බලවත්ම ආයතනය වූ UN එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මන්දගාමී ක්‍රියාකලාපයද මේ අවස්ථාවේම දැඩි ගෝලීය විවේචනයට බඳුන් විය යුතුවේ...! 

:       2       16

K Perera Saturday, 11 November 2023 09:12 PM

හමාස් සංවිධානය ඉල්ලගෙන් කෑවෙ සහ කන්නෙ! මොවුන්ව මුලිනුපුට දැමිය යුතුයි . එය තමා එකම විසදුම. ලොකයම දැන් ඊශ්‍රායලය සමගය. ටෙරරිස්ට් වලට දැන් මෙ ලොකයෙ ඉඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site