
(කේ බුද්ධික කුමාරසිරි)
රජයේ ආයතන විශ්ව විද්‍යාල නිවාඩු ලබා දීමත් සමග අධිවේගී මාර්ගය භාවිතා කරමින් තම ගම් බිම් බලා යාමට විශාල මගීන් පිරිසක් අද (28) දින උදෑසන සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිනෙමින් සිටිති.
ඒ අනුව අද උදෑසන සිට විශාල පිරිසක් එක්වරම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණීම නිසාවෙන් යම් තදබදයක් ඇති උවද අවශ්‍ය බස් රථ සියල්ල ලබා දීමට කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානයෙහි ප්‍රකාශයයෙක් පැවසීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd