
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
තමා ව්‍යාජ ලේඛන සකස් කර ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයට පැමිණි ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සමගිය අවුල් කරන නොසන්ඩාල කඩාකප්පල්කාරීන් ද සිටින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’
ගමේ එකාලා Monday, 20 May 2024 03:13 PM
අපි නොදන්න ජාතික නායකයෝ, කොහේද දන්නේ නැහැ ඉන්නේ...?
Prabha Monday, 20 May 2024 03:16 PM
මෙයා දන්නේ වහලේ උලු උඩ යන්න කෑ ගහන්න විතරයි
Aravinda Monarawila Monday, 20 May 2024 03:47 PM
අසමගි මළ සන්ධානයේ ඉන්නේ එකට එන්නෙත් එකම ජාතියේ බඩු.... ඔබලා කුලල්කාගත්තාට වැඩක් නෑ මෙදා සැරේ රටටම මාලිමාවට
Warnasinghe Monday, 20 May 2024 03:50 PM
එකතු වුණා විතරයි දැනටම උදලු හරස් කරගෙන. ඡන්දයට පසුව කැති පොලු හරස් කර ගනී වගේ
මැක්ස් Monday, 20 May 2024 04:18 PM
රටම මාලිමාවට, මාලිමාව රනිල්ට
අැම්.දර්මසිරි Monday, 20 May 2024 04:28 PM
මොවුන් කවුරුවත් රට ගැන හිතනවුන් නෙවෙයි. බඩගොස්තරවාදින්!
නිහාල් Monday, 20 May 2024 04:48 PM
දැන් ඉන්න පක්ෂයකුත් නෑ. යස අගේට උපකාරක පන්ති කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ...!
සෙනෙවිරත්න Tuesday, 21 May 2024 04:25 AM
මේ සේරම නොගැලපෙන සන්ධාන මාලිමාවට එරෙහිවයි, ඒ වුනාට තෙලුයි වතුරයි වගේ පවතින්නෙ නැහැ, හැබැයි මාලිමාවට බයේ නයි මුුගටියො පවා එක්වෙලා, ඒකට තමයි අපි කැමති.මොකද ඇතුලේ කචල් හරි හුරතල්
සිරිපාල Tuesday, 21 May 2024 06:30 AM
හොඳින් බලන්න, මාලිමාවේ සමගිය,විනය සහ මේ අසමගි සංධානයේ වෙනස...පුතානෝ ඇතුළු මුං සෙට්එක එකාට එකා කාගන්නවා..මෙතන ඉන්න එක නාකියෙක් යහපාලන ආන්ඩුවේ දූත් එක්ක එකතුවෙලා මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්වලින් පරම්පරා ගානකට සල්ලි හොරා කෑවා..දැං ආයෙත් දඟලනවා.මහනුවර මෝඩරැල මුන්ට ඡන්දේ දෙන්න ආයෙත් මුන්ට තාම බලයක් නැතූවත් එකාට එකා මරාගන්නවා..තොපි මොනවා කලත් මේ සැරේ අපේ ගම්, පව්ල්පිටින් මාලිමාවට..
wije Tuesday, 21 May 2024 12:18 PM
පොහොට්ටු හැතිකරේ මොන නමින් ආවත් ගහල පන්නන්නේ