(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි ඊයේ දිනයේදී අය වැය විවාදය නියමිත වේලාවටම පටන් ගන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව පටන් ගත් වෙිලේ සිට කාලය කා දැමීම නිසා පැයක්,එකහමාරක් විවාදය ඇරැඹීමට පරක්කු වන බව කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශ වැය ශීර්ෂය දවසේ මුලින්ම පාර්ලිමේන්තුවේ වැළඳී ඇති ඇති ලෙඩේට බෙහෙත් දිය යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චියකට පැනලා මාලයක් වත් කඩා ගන්න බැහැ නේ ආබොං
ඒක ඇත්ත .අපි දැකපු අහපු ලොකුම නිව්ස් එක තමයි ඒ කාලේ ට්‍රේන් එකේ මාල කඩපු එකෙක් දැන් පාලිමන්ට් ඉන්නවා කියලා
ඒක තමයි ඔහෙලා තවම යහතින් ඉන්නේ !
අනේ බං, තමුසේ මාල හොරා කියලා රටම දන්නවා. හෙලුවෙන් ඉඳන්, අනුන් ට හූ කියනවා. ඩොලර් නැව් වලින් ගෙනාව, ගිනිගන්න නැවේ උෂ්ණත්වය අංශක ගාන කියපු මූ පට්ට උගතා, මැක්කා එල්ලිලා ඉන්න බල්ලා මැරීගෙන එනකොට තව බල්ලෙක් ගේ ඇඟේ එල්ලෙන්න බලනවා.
එතුමා මාල හොරෙක් නම් නෙමෙයි .ජනතාවට වැඩක් කරන අවංක රට ගැන හිතන මිනිහෙක්
බොලඳ විතරක් නෙවෙයි මරි මෝඩ වගේම හීනමානයෙන් පරිපුර්නම කෙනා නේද?
ඔබතුමන්ලා වාගේ දක්ෂ බුද්ධිමත් පිරිස රටට කල හදිය මදැයි.
අපි දැක්ක එකම හොර මන්ත්‍රී....
සජිත් බොළඳ මිනිහෙක් වෙනවා නොවෙනවා ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි, පුළුවන් නම් මම ඔහෙට අභියෝග කරනවා තමන්ගේ එස්.එස්.සී. විභාග සහතිකය රටට පෙන්නන්න...!
ඔයගොල්ලෝ මොනවා කිවුවත් සජිත්ව වට්ටන්න ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ
මිනිස්සු කට තියන පළියට බොරුවට දොඩවනවා. දන්න දෙයක් නෑ. කළුතරින් මනාප ලක්ෂයක් අරන් පාර්ලිමේන්තුවට ආවේ නිකන් නොවේ. ඒක හොඳට මතක තියා ගන්න. වැඩකාරයෙක්, හිත හොඳ මනුස්සයෙක්...!
මන් දැකපු පලවෙනි වතාව කෝච්චිවල මාල කඩපු එකෙක් මැතිසබේ ඉන්නවා ,
ඩොලර් නැවෙන් ගේනවා කියලා කියපු කෙනාද?
මාල හොරා ඩොලර් නැවෙන් ගේනවා කියපු කෙනා...!