(අංජුල මහික වීරරත්න)
ලංකාවෙි පවුල් 14000කට මුං වගාව සඳහා රුපියල් 18000 බැගින් ආධාර ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විම්ලෙම්ද්‍රා ෂාරන්(Wimlemdra sharan) මහතා කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කෘෂි කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
අතිරේක ආහාර බෝග වගාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙන බැවින් මුං වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම ආධාර ලබාදීමට ලෝක ආහාර සංවිධානයේ එකඟත්වය පළ කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මුං ගොවීන්ට හොඳ කලක්