(සුජිත් හේවාජුලිගේ )
බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
මේ අතර බාල වයස්කාර ගැහැණු දරුවන් දස දෙනකු පසුගිය නොවැම්බර් මාසයේදී ගැබ් ගෙන ඇතැයිද පොලිස් වාර්තා අනුව පෙනී යන බව අමරසිංහ මහතා සඳහන් කළේය.
බාල වයස්කාර ගැහැණු දරුවන් මවුවරුන් බවට පත්වීම බරපතල සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් අම්මලා අප්පලා තමන්ගෙ බේරුමට වැඩිවියට පත්වුනාම අතීතයේ මිනිස්සු වගේ කොල්ලෙක් සොයාදීලා කෙල්ල උගේ ගෙදරට යවනවා හරියට අවුරුදු 16 ක් පසුවූ දවස වෙනවිට බඩකුත් උස්සාගෙන විවාහ රෙජිස්ට්‍රාර් ළගට ගොස් විවාහය ලියාපදිංචි කරනවා එහෙම වෙනකොට ළමා අපයෝජනයක් වෙනවා ඇත්තටම මේවට ප්‍රතිකර්ම නොකර ඔය ප්‍රශ්න විසදන්න බැහැ මෙහෙම වුනාම පියාටත් කෙල්ලගෙ සැමියාටත් දඩුවමක් දෙනවා නම් ඕවා ටිකක් අඩුකරන්න පුළුවන් වේවි
ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම මෙයට ඇති එකම පිළියමයි. එහෙත් කුහක සංස්කෘතිකවාදීන් සෑම විටම එයට එරෙහි වීම නිසා දිනෙන් දින මේ තත්තවය උග්‍ර වෙනවා.
ලෝකය අධ්‍යාපනයත් සමග ඉදිරියට යද්දී හණමිටි කරගහගෙන අපි ගල් යුගයට යනවා.
ලිංගික අධ්‍යාපනයක් දුන්න කියලා මුන්ගේ මෝල් අමාරුව නැතිවෙනවද. ඕවා කරන්න කව්රුවත් උගන්නන්න ඕනේ නෑ. සත්තුන්ගේවත් නැති විකුර්තියක් මිනිස් වරිගයට තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ.
ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට ගත් උත්සහ වලදි එවට විරුද්ධව කටයුතු කරපු කහ වස්ත්‍ර හැන්දගත් පිරිසත් මෙවට වග කිවිය යුතුයි!
ගුරුදෙගුරු අත්තනායක වෙත. හරි හමන් ලිංගික අධ්‍යාපනය මොකද්ද කියලා දන්නෙ නැති හින්ද තමා ඔහොම මොඩ කතා කියන්නෙ. මොකද්ද ඔය කියන සදාචාරය? ඔය කියන්නෙ හැම ගැහාණු ළමයටම යකඩ යට අන්දුම් අන්දලා එවයෙ යතුර බාරකරුවන් ගාව තියාග්න්න කියන එකද? වැඩිහිටියෙක් ළමයාව දූෂණා කරන්න එනකොට මොකද්ද වෙන්නෙ යන්නෙ කියල කිසි අදහසක් නැති ළමයට වෙන දෙයක් වෙන්න කියල බලන් ඉන්න කියන එකද? ළමයි නොලැබෙන කොට ගැණිව කපුවෙක් එක්ක බුදි කරවන එකද? කව්ද කිව්වෙ ලිංගික අධ්‍යාපනය දෙන්න කියල විභාග පාස් කරන්න? ඉගෙන ගන්නවා කියන්නෙ විභාග පාස් කරන එක විතරද ? හරි හමන් ලිංගික අධ්‍යාපනයෙ අරමුණ වෙන්නෙ හරි සදාචරයක් හදා ගන්න ඔන හෙතුව පැහැදිලි කරන එක. උබලා වගෙ ගොන් හැත්ත තමා අධ්‍යාපනය කියන එකෙ තෙරුම වත් නොදන්න පොතෙ ගුරලා කියන්නෙ.
සුබද්‍රගෙ අබද්‍ර වචණ වලට ගුරුදෙගුරු අත්තනායකගෙ හිත සලිත වෙලා වගෙ.