
(යොහාන් භාසුර)
හයිඩ් පාර්ක් කෝනර් නුගගහ අසළ මාර්ගයේ ජල නළයක් පුපුරා දින හතරක් තිස්සේ ජලය කාන්දු වීමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිය.
එම ජල කාන්දුවෙන් ජල බුබුලු දමමින් මාර්ගය දී ගේ ගමන් කරන ඒ අසළින් ගමන් ගන්නා පදිකයන්ට දැඩි පීඩාවකි. ඊටත් වඩා දින හතරක් තිස්සේ අඛණ්ඩව මෙම ජලය ගලා යාමෙන් ජල මණ්ඩලයට සිදුවන පාඩුව කොතරම්දැයි නගර වාසීහු විමසති.
ඒ අසළ ව්‍යාපාරික ස්ථාන මේ පිළිබඳව කොළඹ නගර සභාව සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කළ ද මේ දක්වා පියවරක් ගෙන නොමැත.
මෙම පදික වේදිකාවක ද පිළිසකර කර නව මුහුණුවරකින් සාදා නිමකර මස දෙකක් වැනි කෙටි කාලයක් මේ වන විට ගතවී ඇත.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේ අපරාධය වග කිව යුත්තෝ දැක්කේම නැද්ද
Anura Friday, 15 December 2023 12:57 PM
වගකිව යුත්තෝ ගොරවන වෙලාවට එළියට බහින්න එපෝ...!
මුදිත් Friday, 15 December 2023 01:13 PM
ඕක මොකක්ද? පාරවල් කාපට් කරනකන් බලා ඉඳලා ආපහු හාරන්නේ! හාරලා වහන් නැතුව දාලත් යන්නේ... මිනිස්සු වැටිලා, හැපිලා, මැරිලත් වගේ වගක් නැතුව යස අගේට ඉන්නේ...!
Hafeel Friday, 15 December 2023 02:25 PM
තත්වය මෙසේ තියෙද්දී පින් ජනාධිපති කියන්නේ 2048 දී මේක සංවර්ධිත රටක්ලු. සංවර්ධන වන ලකුණු පේන්නට නං නැහැ.