
(සිරිනිහාල් ගමගේ)
වදුරඹ ප්‍රදේශයේ බස් රථ හිමිකරුවන් දෙදෙනකුගේ නිවෙස් වල අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබු භූමිතෙල් මිලි ලීටර් 107000ක් පමණ අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඩිසල් වෙනුවට බස් රථවලට භූමිතෙල් යොදවා ධාවනය කරන බවට තොරතුරු ලැබුණු බව පොලිසිය පවසයි.
ඩීසල්වලට වඩා භූමිතෙල් මිල අඩු නිසා විශාල ලාභයක් ලබා ගැනීමට හැකි බව පැවසේ.
නමුත් භූමිතෙල් මගින් ධාවනය කිරීමේදී විශාල පරිසර හානියක් හා මහජන පිඩාවක් සිදුවන බැවින් මෙය නීති විරෝධී ක්‍රියාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd