(යොහාන් භාසුර)
ආනයන පාලක බලපත්‍රයක් රහිතව එච්.එස්. කේත 369 කට අදාල භාණ්ඩ ආනයනයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එම භාණ්ඩ ආනයනය මෙම වසරේ (2022) මාර්තු 9 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාලනය කර තිබූ අතර නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ එම භාණ්ඩ වර්තමාන නීති රීති සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd