
(අංජුල මහික වීරරත්න)
මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙරටට බොර තෙල් රැගෙන එන පළමු නෞකාව අද කොළඹ වරායට පැමිණියේය.
දේශ් මහිමා (DESH MAHIMA) නම් වූ එම නෞකාව ඉන්දියානු නැව් සංස්ථාවට අයත් එකකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි මෙම නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ හත්දාස් පන්සීයක (97500) ප්‍රමාණයක් ගෙනවිත් තිබේ.
එම බොරතෙල් මේ වනවිට සපුගස්කන්ධ පිරිපහදු මධ්‍යස්ථානයට සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd