
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපවාස කරන්න ඕනෑ මැදමූලන ගුබ්බෑයම ඉස්සර ඉඳගෙනයි... බලය ඉල්ලූවේ විකිණූ ඒවත් ආපහු පවර ගන්නවා කියලා, දැන් රනිල් රාජපක්ෂ එක්ක එකතුවෙලා රටේ සියලු සම්පත් කුණු කොල්ලයට විකුණන්න ගේම් ගහනවා හොර කල්ලිය...!
ලංකා ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය යටතේ අදහස් පැවසිමේ සහ භාෂණයේ නිදහස දැැන් නිති විරෝධී කියාවක්ද?
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා කියලා ඒක වල්බූරු නිදහසක් වෙන්න දෙන්න බැහැ. දැන් ඒ උන්නාන්සේ වාඩිවෙලා ඉන්නේ මහාමාර්ගයේ එක් තීරුවක හරි මැද නේද? එහෙම කළාම මාර්ගය භාවිතා කරන මගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා පෙරේරා උන්නැහේට තේරුම් ගන්න බැරිද?