(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.
ජීවිතාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් වර්ග 153ක් හොයා ගන්න නෑ
සුවපති Wednesday, 28 December 2022 03:30 PM
කෙහෙලිය ඔයාට බැරි වුනාට ඇස්පිල්ලම් ගහන සැනින් විසඳුම් දෙන්න කෙනෙක් බලාගෙන ඉන්නවා...
fairoos Wednesday, 28 December 2022 03:43 PM
හැබැයි ආණ්ඩුවේ ඉන්න අයට නම් කිසිම අඩුවක් නැහැ. කාලකණ්ණි රට කනවා.
Sunil Wednesday, 28 December 2022 04:57 PM
ඇස් වල අධික පීඩනය සඳහා දෙන බෙහෙත් ඇත. රුහුණේ කලක පටන් සොයාගැනීමට නැත. එම බෙහෙත් නොලැබුණොත් ඇස් අන්ධවීමට ඉඩඇත. එමනිසා වෛද්‍යවරුන් හමුවී ආදේශක ඖෂධයක් ලබාගතිමි.
ජයරත්න Wednesday, 28 December 2022 05:10 PM
අද මම අනුරාධපුරයේ හෘද රෝග සායනයට ගියා... බෙහෙත් 4ක් ලියලා තිබුණා.. 2ක් පිටින් ගන්න... ඒ අතර ඇස්ප්‍රීන්
Suppaiya Wednesday, 28 December 2022 07:35 PM
අනේ ඇමැතියෝ, මෙච්චර වෙනකම් බලා හිටියේ නොතේරීම ද බැරිකමද? පුළුවන් කෙනෙකුට දීලා වැඩක් නැති ඇමති කමක් වත් ඉල්ලාගන්න. කකුලක් තවම හොඳටම හොඳ නෑනේ...!