(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලට බෙහෙත් ගැනීමට උදෑසනින් මහ මඟට පැමිණි පුද්ගලයෙකුට වල් අලියෙක් පහර දීමෙන්ජීවිතක්ෂයට පත්ව ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
ලුණුගම්වෙහෙර මත්තල අලුත්ගම් ආර ප්‍රදේශයේදී අද අලුයම (28) වල් අලි පහර දීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේජේ ඒ ගුණදාස(69)හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි
හම්බන්තොට මහ රෝහලට උදෑසනෙන් යෑම සඳහා බස් රථයට ගොඩවීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී අලුයම් කාලයේදී වල් අලි යා පහරදී ඇති බව වල් අලි පහර දීමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
88
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් ගන්න රෝහලට යද්දී අලියෙක් ගහලා