
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සියඹලාපේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුවඇය දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දූෂණයකට ලක් වූයේ යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් ගන්න ගිය කතට අතවර කළ දොස්තර සොයයි