(ඉන්දිකා රාමනායක )
අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවක් පිපිරීමෙන් මිය ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි (59) පුද්ගලයෙකි.
මොහු ඊයේ පස්වරුවේ තුවක්කුවට වෙඩිබෙහෙත් කොටමින් සිටිය දී. හදිසියේ පුපුරා ගොස් බරපතල තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd