(ඩී.ජී. සුගතපාල)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාරයාලය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව රෝහල් වත්ත අශෝක රුක්මල් ප්‍රනාන්දු නමැති සිරකරුවෙකි.
මෙම සිරකරු අද දවසේ වැඩ අංශයට අනුයුක්තකර බන්ධනාගාර භුමිය පිරිසිදු කිරිමේ කටයුතුවල යොදවා ඇත. දෛනික වැඩ අවසන්වි සිරකරුවන් නැවත සිරකුටිවලට යැවිම සඳහා පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් පසු සෙයා බැලුවිට තහවුරුවි ඇත්තේ ඔහු පලාගොස් ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධි ආරක්ශිතද නැතිනම් අඩු ආරක්ශිතද ?
ලොකු ගාණක් අරගෙන එළියට දාන්න ඇති...